By ahead / January 28, 2024 තාත්‍තා දුවට ගවුමකුයිපුතාට කමිසයයිනෝනට සාරියයි! මහත්තයා ඉතුරු සීය…? ආ ඉදිකට්ටයි නූල්බෝලෙයි.කලිසමේ ඉරුණු තැන් හැමතැනම! -කාවින්ද්‍යා වන්නිආරච්චි-